ගංජා රැගෙන වන්දනාවේ ගොස් මාට්ටු

නුගේගොඩ, දෙම්මුල්ල, දිවුලපිටිය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 18-22ත් අතර වයස් වල පසු වන තරුණයන් 6 දෙනෙකු ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටිය දී ගිනිගත්හේන පොලිසිය විසින් ගමන් ගත් වෑන් රථය පරික්ෂා කරන අවස්ථාවේ ගංජා ළග තිබී අස් වී ඇත.

පසුව ඔවුන් හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් එස්. කරුණා කරන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන (08) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.