ෆුල්ෆේස් නීතිය ක්‍රියාත්මක කිරීම ?

ෆුල්ෆේස් හෙල්මට් පැළද යතුරු පැදි ධාවනය කළ යුතු බවට වන නීතිය පසුගිය වසරේ අප්‍රේල් මස 02 වෙනිදා ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඊට එරෙහිව පුද්ගලයන් දෙදෙනෙකු පෙත්සමක් ගොනු කළේය.ඒ පසුගිය වසරේ මාර්තු 31 වෙනිදාය.

ඊට අදාළව නඩුව අද (10) කැද වූ අවස්ථාවේ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක වීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය මේ වසරේ මැයි මස 05 වනදා තෙක් යළි දීර්ඝ නර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.