ලූන් බැලුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද ?

baloonලූන් බැලුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද ?

ශ්‍රී ලංකාවේ මේ වනවිට මිලියන 57ක් පමණ ඉන්ටර්නෙට් භාවිතා කරන අතර මෙය ජනගහනයෙන් 25%ක් පමණ වේ.

මේ සමාගම් හෙළිදරව් වන අනෙක් කරුණ වන්නේ තවත් 75%කට පමණ ඉන්ටෙර්නෙට් පහසුකම් නැති බවයි.

අන්තර්ජාලයෙන් පිටමන්ව සිටින 75%ක් පමණ දෙනා වෙනුවෙන් දියත් කෙරෙන ලූන් බැලුමෙන් බොහෝදෙනාට අලුත් අවස්ථා රැසක් උදා වීමට ඉඩ තිබේ.

ගමේ කොල්ලෝ කුරුට්ටන්ට අහසේ පාවෙන මේ බැලුන් උපයෝගී කරගෙන පහසුවෙන් වයි-ෆයි (wi-fi) ලබා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

දැනට ලැබෙන ආරංචිවලට අනුව මෙගා ටෙලිකොම් සමාගම් ලූන් වැඩපිළිවෙල කකුලෙන් ඇදීමට කටයුතු කරමින් සිටිති.

ඔවුන් කියන්නේ ලූන් බැලුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගතකොට ඇති චන්ද්‍රික ගැන ඔවුන් කුමක් කරන්නේදැයි විමසිය යුතුව ඇත.

ඉහල අහසේ ඇති මෙම චන්ද්රිකා වලට ජනාධිපතිවරයා වන්ඩු ආප්ප කන්නේද නැතිනම් සුදු ආප්ප කන්නේද නිශ්චිතව කිව හැකි තරමට පැහැදිලි චායාරුප ගත හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.