දෙමටගොඩ චමින්දට පිරිත් නූල් බැඳීම ගැන ඥානසාර හිමි කියන කතා

chamiදෙමටගොඩ චමින්දට පිරිත් නූල් බැඳීම ගැන ඥානසාර හිමි කියන කතා

පසුගියදා බන්දනාගර බස් රථයේ යමින් සිටියදී වෙඩි කෑමට ලක්වූ දෙමටගොඩ චමින්දට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිරිත් නූල් බැදීමේ සිද්ධිය පිලිබඳ උන්වහනසේ අදහස් දක්වමින් පැහැදිලි කළහ.

” මට හිරේට යනකොට සෙරෙප්පු දෙකක්වත් තිබුණ නෑ  චමින්ද  තමයි මට සෙරෙප්පු දෙකක් වත් දුන්නේ එහෙව් මිනිහට දීර්ගායුශ පතල පිරිත් නූලක්වත් ගැටගහන්න බැරිනම් මේ චීවරෙන් ඇති වැඩේ මොකක්ද  ”

යනුවෙන් උන්වහන්සේ වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කලහ.

පසුව ලියමි.

වැරදි කරුවෙකු වේවා නිවැරදි කරුවෙකු වේවා උන්වහන්සේ ඔහු වෙනුවෙන් මනුෂ්ය්ත්වෙයේ ක්‍රියාවක් සිදු කළහ. ඒ කාලගුණ සැලකීමයි. ඥානසාර හිමියන්ගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු නැතිවා නොවේ. චමින්ද  හොද මිනිහෙකුද නොවේ, එහෙත් මිනිසෙකු වෙනුවෙන් මිනිසෙකුගේ පූජාව බොහෝ විට මිනිසෙකු වෙනස් කරන්නටද හේතු වනු ඇත.

හිරකරුවෝද මනුස්ශ්‍යයෝය යන වදනට ඥානසාර හිමියන් කල ගෞරවයට අපද ගෞරව කළ යුත්තෙමු.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.