දෝනිගේ හිස මොටාසා අතේ ( ඡායාරූපයක් )

dhoni vs mortazaදෝනිගේ හිස මොටාසා අතේ

( ඡායාරූපයක් )

 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ හිස බංග්ලාදේශ ක්‍රිකට් නායක මොටාසා අතින් ගෙන සිටින ඡායාරූපයක් බංග්ලාදේශ ක්‍රීඩා ලෝලියෙකු විසින් සංස්කරණය කොට අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත.

බලධාරින් විසින් මෙම සිදුවීම තරයේ හෙලා දකින අතර ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මෙවැනි සිදුවීම් නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන බවයි.

මෙම සිදුවීමත් සමගින් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් විසින් මෙයට අදාළ පුද්ගලයා සොයා මේ වන විට ද විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇත.

පහතින් එම ඡායාරූපය වේ.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.