අවුරුදු 8 දැරිය මංගල යහනේදී මරුට

yemanඅවුරුදු 8 දැරිය මංගල යහනේදී මරුට

යේමනයේ වෙසෙන වයස අවුරුදු 40 පුද්ගලයෙකු තම වයස මෙන් පස් ගුණයකින් බාල දැරියක් විවාහ කරගෙන ඇත.එදිනම රාත්‍රියේ මංගල යහනේදී 8 හැවිරිදි දැරිය මෙම කාමුකයාගේ විකෘති ලිංගික හැසිරීම් හමුවේ අධික ලෙස රුධිරය ගැලීම හේතුවෙන් මරණයට පත් වී ඇත.

මෙම 40 හැවිරිදි කාමුකයා 8 හැවිරිදි දැරිය විවක කරගෙන ඇත්තේ බලහත්කාරයෙනි.

යේමනයේ දැරියන්ගෙන් 25% ක් අවාසනාවන්ත ලෙස බාල වයස් විවාහ වලට ගොදුරු වන බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.