ශ්‍රී පාද ගමනේදී මිතුරු වී ආදරය දුරදිග යයි

loveශ්‍රී පාද ගමනේදී මිතුරු වී ආදරය දුරදිග යයි

ශ්‍රී පාද වන්දනාවේ හිය අවස්තාවක දී බදුල්ල ප්‍රදේශයේ තරුණයෙකු පල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත.

මෙලෙස ඇති කරගත් ආදර සම්බන්ධතාව දුරදුග ගොස් පෙම්වතා දැරියගේ නිවසට පැමිණ ය රැගෙන යමින් සිටිය දී පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත බණ්ඩාරවෙල පොලිසිය විසින් මෙම යුවල අත්අඩංගුවට ගෙන උඩුගම පොලිසියට භාර දී ඇත.වැඩි දුර පරීක්ෂණ උඩුගම පොලීසය සිදු කරයි.

මෙම 15 හැවිරිදි දැරිය ත ආච්චි අම්මා සමග හැදී වැඩී ඇත.ඒ අයගේ මව පියා වෙන් වී දිවි ගෙවීම හේතුවෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.