Attack:පැරිස් වාසී ශ‍්‍රී ලාංකිකයින් සඳහා දුරකථන අංක

polfrass

 

 

ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානි සිදුවූ බවට තවමත් තොරතුරු වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳ අමාත්‍යංශය මගින් තවදුරටත් තොරතුරු සොයා බලමින් සිටින බවයි එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

මේ අතර ප්‍රංශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළීබඳව දැනගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයකද විවෘත කරන බවයි ශ‍්‍රී ලංකා තානාපති තිලක්
රණවිරාජා මහතා පැවසුවේ.

ප‍්‍රංශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 3ක් ද විවෘතයි. 00 33 155 733 126, 00 33 155 731 835, 00 33 155 733 128 එම දුරකථන අංකයි..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.