Bank of Ceylon:ශක්තිමත්ම බැංකුව

bocccමූල්‍ය සේවා සමාගමක් වන ඒෂියන් බැංකර් විසින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයකින් අනතුරව ලංකා බැංකුව 2015 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස නම් කර තිබේ.

සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ඩ් හි සෑන්ඩ්ස් එක්ස්පෝ ඇන්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර් හිදී පැවති සිබෝස් (Sibos -Swift International Banking Operations Seminar) සම්මේලනයේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ.

කලාපයේ බැංකු වල ශේෂ පත්‍ර වල ගුණාත්මකභාවය සහ තිරසාරභාවය පිළිබඳව වඩාත් විස්තරාත්මක වාර්ෂික ඇගයීම ඒෂියන් බෑන්කර් 500 ශ්‍රේණිගත කිරීම් හරහා ඉදිරිපත් කරයි.

Bank of  Ceylon the strongest bank in Sri lanka.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.