Botswana:සියවසේ ලොකුම දියමන්තිය

_86766656_select_1_pass_press

 

 

සියවසකට වැඩි කාලයකට පසු විශාලතම සහ ඉහළ වටිනාකමක් සහිත දියමන්තියක් අප්‍රිකානු – බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවී තිබෙනවා.

ස්වීඩනයේ – ලූකාරා පතල් සමාගම බොට්ස්වානා රාජ්‍යයේ කැරෝව් ප්‍රදේශයේ කණින ලද පතලකින් හමුවී ඇති මෙම දියමන්තියේ බර කැරට් 1111 ක්. එහි වටිනාකම මෙතෙක් ගණන් බලා නැහැ.

මෙම දියමන්තිය හමුවීමත් සමග අදාළ පතල් සමාගමේ කොටස් මිල සියයට 34 කින් ඉහළ ගියා.
කැරට් දහස ඉක්මවූ දියමන්ති හමුවීම අතිශය විරල සිද්ධියක් ලෙසයි සැලකෙන්නේ. ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තිය දකුණු අප්‍රිකාවේ – ප්‍රිටෝරියා ආසන්නයේ පතලකින් 1905 වසරේදී හමුවූ අතර එහි බර කැරට් 3106 ක්.

 

The 1,111-carat stone was recovered from its Karowe mine, about 500km (300 miles) north of the capital, Gaborone.

It is the biggest diamond to be discovered in Botswana and the largest find in more than a century.

The 3,106-carat Cullinan diamond was found in South Africa in 1905 and cut into nine separate stones, many of which are in the British Crown Jewels.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.