Chance- ලලිත්- අනුෂ අත් අඩංගුවෙන් බේරිලා

4566-trc1203132500[1]

පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් කෝටි 60ක සිල්රෙදි බෙදීමෙන් වංචාවක් කළැයි කියන  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිටඅත්අඩංගුවට පත් නොවී බේරුන හැටි උසාවියේදී හෙළිදරව් විය.

ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට අත්අඩංගුවට ගැනීමට කළ නියෝගය පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීම පොලීසිය විසින් මග හැර තිබින.

මේ සම්බන්ධයෙන් උසාවියට අපහාසයක් වූයේ නම් සමාව අයදින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයකු වන එස්.එස්.එම්.සාදික් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ සමාව ඇයදමින් කල ප්‍රකාශය පිළිගැනුන හෙයින් ඔහුට සමාව ලැබින.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයකු වන එස්.එස්.එම්.සාදික් වීරතුංග සහ පැල්පිට අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 17 වැනිදා නීතිපති උපදෙස් දී තිබූ නමුත්  එදින තමාට අත්තනගල්ල අධිකරණයේ පෙනී සිටීමට සිදුවීවීම නිසා චුදිතයින් ඇත අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට ඊට පසුදා 18 වැනිදා කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත්  කියා සිටියේය.

සිල්රෙදි

a police officer informed court that he was unable to arrest lalith weerathunga former presidents secretary Lalith Weerathunga and Directior of telecommunications Anusha Palpita as he was out of Colombo .

The FCID unit two OIC who was noticed to show cause as to why they had violated court procedure by producing former President’s Secretary Lalith Weeratunge and Former TRC Director General Anusha Pelpita in High Court without producing them before a Magistrate, today apologised to Colombo Additional Magistrate Nishantha Pieris following an explanation.

 

 

 

 

Chance- ලලිත්- අනුෂ අත්  අඩංගුවෙන් බේරිලා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.