Charged:ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ඉස්ලාම් ධර්මයට නින්දා කිරීමේ චෝදනා

 

 

gnanasara (1)

 

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කර ඇත.

මෙම චෝදනා පත‍්‍රය ගොනු කර ඇත්තේ මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශ ලබාදීම, ඉස්ලාම් ධර්මයට නින්දා කිරීම හා තැත් කිරීම, කුරානයට අපහාස කිරීම හා නින්දා කිරීම යන චෝදනා මතයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.