Chinese Secret:දිගු වරලසක රහස

මේ ළදුන් වෙසෙන්නේ චීනයේ දුර බැහැර ගම්මානයකය-දිගු වරලස අපුරුය

දිගු නිල්වන් කෙස්  කළඹක් සඳහා කතුන බොහෝ දේ අත්හදා බලති-දෙහි- ඔලිව් තෙල්- – කෝමාරිකා එහෙත් බත්  කැඳ?බත් කැඳ තම කෙස් වැටියේ ගලන ලදුන්ගේ කෙස් කළඹ බිම ගෑවෙන  තරම්ය.චීනයේ ගුවෙන්සි කලාපයේ පින්ග්ගැන් ගම්මානයේ ළඳුන්  කියා සිටින්නේ තමන් ශාක සාර මුසු බත් කැඳ හැරෙන්නට කිසිදු කේශාලේප භාවිතා නොකරන බවයි,එමෙන්ම හිස කෙස් වේලන හෙයාර් ඩ්‍රයරරය අහලකට ගන්නේ නැත.

 
yao women guangxi china

මේ ලඳුන් දිගු කෙස් වැටිය පීරීම සඳහා භවිතා කරන්නේ ලීයෙන් තැනු පනා පමණි.

red yao women china long hair
long hair yao women china

යාඕ නම් මේ කාන්තාවන් වෙසෙන ගම පළාතේ ප්‍රධාන අදායම් මාර්ගය වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි.පෙරදා මේ කතාවන් ගේ දිගු කෙස් කලඹ දැක ගැනීමට හැකි වුනේ ඇගේ ස්වාමි පුරුෂයාට පමණි.එහෙත්  දැන් ගමට පැමිණෙන සංචාරකයින් ගේ කැමරා කාචයේ සටහන් වන සොන්දුරුදසුනක් වන්නේ දිගු කෙස් කළඹින් රටා  මවන ලඳුදුන්ය.

yao china guangxi long hair
red yao women china long hair

Yao women braid their hair in Ping’An, Guangxi, 2014

yao women guangxi china

The Yao women, seen here in 2003, have become a tourist draw in the region

red yao women china long hair

The Yao women pictured in 2006 at an event in Shanghai

guangxi yao women long hair china

Rice water is said to be behind their long, healthy hair

Images: Rex Features

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.