Colombo: නම් හිඟ නගරය

කොළඹ නගරයේ මංමාවත් 1525ක් සඳහා නම් නොමැති බව නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පවසයි.

කොළඹ ඇති මංමාවත් සංඛ්‍යාව 3525කි. කොළඹ නිවාස 120,000ක් සඳහා වරිපනම් අංක දී ඇතත් වරිපනම් අංක නොමැති නිවාස ද විශාල සංඛ්‍යාවක් ඇති බව ද නගරාධිපතිවරයා කීවේය. මේ හේතුවෙන් මැතිවරණ කාලයේ දී ඡන්ද හිමි කාඩ්පත් බෙදීමට නොහැකිව ආපසු හරවා යැවීමට සිදුවන බව ද ඔහු පවසයි.

මේ ගැටළුව විසඳීම සඳහා දැන්වීම් සමාගම් සමඟ එක්ව  වරිපනම් අංක  ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා කියා සිටී.

[vsw id=”/iuS91jwRtKI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

මේ සඳහා ඔබටත් නම් යෝජනා කළ හැකියි-තබන්න සටහනක් මෙතැනින්

No names for many streets in Colombo

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.