Culture: බුන්කා සම්මාන

 

සංස්කෘතික ක්ෂේත්‍රයේ විශිෂ්ට දයකත්වක් දැක්වූ කලාකරුවන්ට පිරිසකට  ජපානය  විසින් බුන්කා සම්මානය පිරිනමා තිබේ.

විසි දෙවෙනි වතාවට පිරිනමන ලද මෙම සම්මානය ජපාන තානාපති කෙන්සු ෂුගුනමා  ඉදිරිපිටදී සංස්කෘතික ඇමති එස් .බී නාවින්න විසින් පිරිනමන ලදී.

Bunka-Awards-2015

සම්ම්මනලාභීන්

දිලීකා අබේසේකර-ගායනය

නදීක ගුරුගේ-සංගීතය

ආචාර්ය සෞම්‍ය ලියනගේ-රඟපෑම

කපිල පුගලආරච්චිගේ-සංගීතය

ලක්ෂ්මි ශ්‍රී හරන්-නර්තනය

කැලණිය විශ්වවිද්‍යාලීය නාට්‍ය කණ්ඩායම

 

 

 

 

The 22nd “Bunka (Cultural) Awards” ceremony, organized by the Japan Sri Lanka Friendship Cultural Fund,

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.