Drugs:වෛද්‍ය නිලංග සමරසිංහ සටනේ

99376_nilanga-samarasinghe-2

 

 

ඖෂධ හා අන්තරායකාර පාලක මණ්ඩලයේ සභාපති  තනතුරට තමන් පත් කළ ආකාරයටම තමන් ඉවත් කරන තුරු තමන් ඉවත් නොවන බව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්හට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස සහ යහපාලනය වෙනුවෙන් සිරිකොතේ මාධ්‍ය හමු පැවැත්වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ හදිසියේ  ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය   පියවර ගෙන ඇත්තේ මන්ද යන්න තවමත් පැහැදිලි නැත.
වෛද්‍ය නිලංග සමරසිංහ වෙනුවට නව සභාපති ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් පත්කර ඇත.

එතනෝල්, කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට  උවමනා විදියට  අස් නොවන බවත් තමා සේවයෙන්  පහ කීරිමට  උත්සහ දරන්නේ ඔවුන්ගේ අත කොළු බවත් රාජ්‍ය ත්‍රාන්තික අස්වීම්  ලිපියකින් හැර සභාපති පුටුව හැර නොයන බවත් ඔහු කියා සිටින අතර දැනටමත්. වෛද්‍ය නිලංග සමරසිංහ වෙත සමාජ මධ්‍ය ඔස්සේ සහයෝගය පලවෙමින් පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.