Executive: අහෝසියටමෛත්‍රි සුදානම්ද?

 

 

black-crown-clipart-nTE8GkyTA

 

 

විධායක ජනාධිපතිකම අහෝසියටමෛත්‍රි  සුදානම්ද?

 

විධායක ජනාධිපතිකම අහෝසි  කිරීම සහ නව මැතිවරණ  ක්‍රමයක් ඇතිකිරීම  සඳහා සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ එහි සභාපති ලෙස පත් කරීමටත් කැබිනට් අනුමතිය ලැබී තිබේ.

 

මේ කමිටු ගැන දෙ ආකාරයකට බැලිය හැකිය.

පළමුවැන්න නම් ඕනෑම වැඩක් නොකර සිටීමට ඇති හොඳම ක්‍රමය නම් කමිටුවක් පත් කිරීමයි.

දෙවැන්න නම් කාවේදීරණයක් ගැන විමර්ශනාත්මකව සිතා බලා සම්මුතිවාදීව තීරණයක් ගැනීමට ඇති හොඳම ක්‍රමය කමිටුවක් පත් කිරීමයි.

 

Econ-Cartoon

 

අභියෝග  මගහැර

මේ අවස්ථාවවේදී විධායක ජනාධිපතිකම අහෝසි  කිරීම සහ නව මැතිවරණ  ක්‍රමයක් ඇතිකිරීම  යන අභියෝග දෙකෙන් මගහැර

විශ්‍රාම යන තෙක් මෛත්‍රි සිතන්නේ නම් එය අණුවන කමකි.මන්දයත්  ජනාධිපතිකම අහෝසි  කිරීම සහ නව මැතිවරණ  ක්‍රමයක් ඇතිකිරීම ඔහුගේ පොරොන්දුවකි.කමිටු මොනවා කීවත් පොරොන්දුව ඉටු කිරීම ඔහු ගේ වග කීමයි.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අදාහන උත්සවයේදී ජනධිපතිවරයා පොරොන්දු වුයේ විධායක ජනාධිපති තනතුර අහෝසි කරන  බවයි.

පත් කරන කමිටුව නිර්දේශ කරන්නේ නම් පමණක් විධායක ජනාධිපති තනතුර අහෝසි කරන  බව ඔහු කියා සිටියේ නැත.

 

A road barrier roadblock reading Can You Break Through asking if you can summon the courage and energy to overcome an obstacle standing in your way

මීලග අවස්ථාවේදී මොන එළිය දැල්වුනත් රිය ඉදිරියට පදවා ගෙන යෑම මෛත්‍රි ගේ වගකීමයි.

 

The Cabinet has agreed to appoint a committee consisting of all party leaders and headed by Prime Minister Ranil Wickremesinghe to give recommendations to the proposals submitted by President Maithripala Sirisena to abolish the Executive Presidency and to introduce a new electoral system

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.