FIilm Festival:චිත්‍රපට හයක් නොමිලේ

මෙතෙක් ප්‍රදර්ශණය නොකළ අලුත්ම සිංහල චිත්‍රපට හයක් නොමිලේ නරඹන්න දැන් අවස්ථාව උදාවී ඇත.

 

නොවැම්බර්06 -සිකුරාදා- සිට ආරම්භ වන 2015 කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළලේ දී.
මෙහිදී නොමිලේ නැරඹිය හැකි සිංහල චිත්‍රපට පහතින්.

entry pass cropped

මධුර චාරිකා – උදයකාන්ත වර්ණසූරිය

මෝටර් බයිසිකල් -ෂමීර රංගන

නිම්නයක හුදකලාව – බූඩී කීර්තිසේන

ප්‍රේමය නම් – කල්පන ආරියවංශ

රැය තවම තරුණයි – ඉන්දික උඩුගම්පොළ

ද ලෙටර් – ඉසුරු වීරසිංහ

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.