Film Festival :යන්න ගිහින් පිරෙන්න -නොමිලේ

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ චිත්‍රපට කොළඹ රීගල්, ජාත්‍යන්තර චිත්‍රපට සංස්ථාවේ තරංගනී, මාජෙස්ටික්සිටි, ආකේඩ් එම්පයර්, ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතන සිනමා ශාලාව යන සිනමා ශාලාවලදී පසුගිය සෙනසුරාදා (07) සිට මහජනතාවට නොමිලයේ ප්‍රදර්ශනය කෙරෙන අතර එය හෙට (11) දක්වා පැවැත්වේ.

 

දර්ශන වාර 5ක් එනම් පෙ.ව. 10.00, ප.ව. 01.00, ප.ව. 04.00, ප.ව. 07.00 සහ ප.ව. 09.30 යන වෙලාවන්හිදී එක් එක් ස්ථානවලදී චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

2015 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ සිව්වන දිනය වන අද (10) ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට, ඒවා ප්‍රදර්ශනය කෙරෙන වේලාවන් හා ස්ථාන පහත පරිදි වේ.

IFC1 600px 15 11 10

 

 

 

 

Colombo film festival moves on .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.