Foreign Ministry:දේශපාලන පත්වීම් රැසක්

72274_mangala samaraweera

 

 

රටවල් කිහිපයක් සඳහා නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පත් කර තිබේ. මේ අතරින් වැඩිදෙනා  දේශපාලන හිතවත්කම් මත පත් කල අයයි.

 

විදේශ සේවාව තුල අවශ්‍ය තරම් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් දේශපාලන පත්වීම් කරන්නට සිදුවී ඇති බවයි විදේශ අමාත්‍යංශය කියා සිටින්නේ.

ඒසේ පත් කර ඇති අයගේ නම් හා රටවල් පහත පරිදිය.

•    ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු – තානාපති – චීනය
•    දර්ශන පෙරේරා – තානාපති – ඉන්දුනීසියාව
•    ඒ.එල්.එම් ලාෆීර් – තානාපති – ජෝර්දානය
•    කේ.ඩබ්ලිව්.එන්.ඩී කරුණාරත්න – තානාපති – මියන්මාරය
•    ඒ.එම්. තසීම් – තානාපති – සවුදි අරාබිය
•    පී.එම්. අන්සාර් – තානාපති – තුර්කිය
•    එස්.ජේ මොහිදීන් – තානාපති – එක්සත් අරාබි එමීර්
•    එම්.එෆ්  අන්වර් – තානාපති –  පලස්තීනය

•    සුනිල් ද සිල්වා – මහකොමසාරිස් – දකුණු අප්‍රිකාව
•    නිමල්  වීරරත්න – මහකොමසාරිස් – සිංගප්පූරුව
•    ඩී.එස්.එල් පැල්පොල – මහකොමසාරිස් – ඉතාලිය
•    ප්‍රියානි විජේසේකර – මහකොමසාරිස් – ඔස්ට්‍රියාව

Many political appointees as new ambassadors

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.