France:දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක්-මරණ 140 +

Medical staff stand by victims in a Paris restaurant, Friday, Nov. 13, 2015. Two police officials say at least 11 people have been killed in shootouts and other violence around Paris. Police have reported shootouts in at least two restaurants in Paris. At least two explosions have been heard near the Stade de France stadium, and French media is reporting of a hostage-taking in the capital. (AP Photo/Thibault Camus)

ප්‍රංසයේ පැරිස් අගනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අවමවශයෙන් හතලිස් දෙනෙක්වත් මිය ගොස් ඇත.

පාපන්දු ක්‍රීඩාංගනයක්  අසලයි මේ  පිපිරීම සිදුවී ඇත්තේ. ප්‍රංශය සහ ජර්මනිය අතර තරඟයක්  පැවැත්වෙමින් තිබියදී පළමු පිපිරීම ඇසෙනට වූ අතර ක්‍රීඩා ලෝලීන් හිස් හැරුණු අත දුවන්නට පටන්ගත්හ.

මේ අතරවාරේ කලා  මධ්‍යස්ථානයක් අසළ පුද්ගලයින් හට දෙනෙක් පමණ ප්‍රා න ඇපකරුවන් සේ රඳවා ගෙන සිටින බව වාර්තා වේ,

මේ ප්‍රහාරය සිය දිවි නසා ගන්නා ප්‍රරහාරකයෙක් එල්ල කරන්නට ඇති සක කෙරේ.

හදිසි නීතිය පනවා ඇති අතර සියලු දේශ සීමා වසා ඇත.

සජීවී වාර්තා මෙහැනින්

.

Live: Follow the latest developments here.

 

Rescuers evacuate people following an attack in the 10th arrondissement of the French capital Paris

 

[vsw id=”/gIEKSTitT8I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

An injured man is evacuated from the Bataclan concert hall

 

updates

ප්‍රාන ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම හමාර වී තිබේ. සිය දෙනෙක් පමණ කොටු වී සිටි බවයි වාර්තා වී ඇත්තේ. මේ ප්‍රහාරය පුහුණු  ත්‍රස්තවාදීන් පිරිසක් විසින් එල්ල කොට ඇති බවයි අන්මන කෙරෙන්නේ.

අවම වශයෙන් ත්‍රස්තවාදීන් දෙදෙනෙක් වත් මර දැමු බවයි  ප්‍රංශ පොලීසිය කියා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.