Geneva: සර්ව පාක්ෂික කතා බහට නැහැ

 

 

udayawweeජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් කැඳවා ඇති සර්වපාක්ෂික දේශපාලන කමිටුවෙන් ඉවත් වීමට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළ උරුමය තීරණය කර තිබේ.

ගම්මන්පිල මහතා සිය ඉවත් වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ ආණ්ඩුව දිගින් දිගටම දේශද්‍රෝහී ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින නිසා මෙමප පියවර ගත් බවයි.

මේ සම්බන්දයෙන් අදහස් පල කරන නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසන්නේ සර්වපාක්ෂික සමුළුව සාකච්ඡා මණ්ඩපයකට පමණක් සීමා වී ඇති බවත් ආණ්ඩුව මේ වන විට එමගින් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම කනගාටුවට කරුණක් බවත්ය

 

 

 

 

 

 

 

 

 

SARVABB

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.