Governance: නිමල් සිරිපලද ද සිල්වා ඒකනායක හොයයි

 

NIMALS

ජාතික ආණ්ඩුවේ කොටකරුවෙක් වන නිමල් සිරිපාල පවසන පරිදි යහපාලන යේ පතුරු ගැලවෙමින් පවතී.ඒ සමඟම ශක්තිමත් නායකත්වයක් වට ගොනු වීමේ අවශ්‍යතාව මතුවෙමින් පවතී.

 

‘දැන් යහපාලනයේ කෑලිත් නෑ, වළලු වෙළෙන්දොත් නෑ. යහපාලනය කියමින් කළේ ජනතාව රැවැට්ටීමයි. යහපාලනය මුවාවෙන් ජනතාව රැවටූ අය දේශපාලනයේ ඉන්නවා. මම ඒ ගැන කියන්න ඕන නෑ. අප එක් නායකයකු වටා රොක් විය යුතුයි‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පෂෙයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා බණ්ඩාරවෙල කරඳගොල්ලේ ශ්‍රීලනිප පාක්ෂිකයන් හමුවකදී පැවසීය.

 

එක් නායකයෙක් වට එක්රොක් වීමට ලැජ්ජා විය යුතු නැති බව පැවසූ නිමල් සිරිපාලද සිල්වා ඒ නායකයා කවුරුන්ද යන්න  නම් කළේ නැත.

 

මේ දිනවල යුරෝපය පුර පත්‍ර යන ත්‍රස්තවාදය ගැන කරුණු දැක්වූ නිමල් සිරිපාලද සිල්වා පැවසුවේ ත්‍රස්තවාදය පිළිබඳව නීතී ලිහිල් කරන්නේ නම් ඒ ගැන යළිත් සිතා බැලිය යුතු බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දරන්නෙත් මෙවැනිම මතයකි.

 

එසේ නම් මේ ඒකනායක කවුරුන් විය හැකිද?

 

[vsw id=”/TwZ2duV8Dy4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

 

[vsw id=”/TwZ2duV8Dy4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Minister Nimal Siripala de Silva calls for strong leadership for SLFP.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.