18 අඩු කෙල්ලන් එක්ක හිටපු කොල්ලන්ට පොලිසියෙන් කණේ පාරවල් – (වීඩියෝ)

oliceනව යොවුන් වියේ සිටම ආදරය සොයා යෑම කාටත් පොදු කරුණකි.එලෙස ආදරය සොයා යන්නන්ගේ ජීවිත කතා තුල බොහෝ විට ඇත්තේ සතුටට වඩා දුකය.ආදරය තුල රාගය සොයා යන්නන් මහා මගදී, බස් රථ තුලදී, උද්‍යාන තුලදී  බොහෝවිට දැක ඇත්තෙමු.එවන් වූ පසු බිමක දෙමාපිය සහ වැඩිහිටි සමාජය නව යොවුන් ආදරය දෙස බලන්නේ එතරම් යහපත් හැගීමකින් නොවේ.

එසේ ආදරය සොයා ගිය බාල වයස්කාරයන්ට පොලිසියෙන් ලැබුනේ අපූරු පාඩමකි.

පහතින් දැක්වෙන වීඩියෝවේ පොලිසිය විසින් ID බලා වයස 18 ට අඩු පෙම්වතුන්ට ද 18 ට අඩු ගැහැණු ළමුන් සමග සිටින කොල්ලන්ටද පොලිසියෙන් ලැබෙන්නේ කම්මුල් පාරවල්ය.

පහතින් එම වීඩියෝව

[vsw id=”SQWDTe7oVUc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.