Mahinda: සෝබිත හාමුදුරුවන් හිටියේ කණස්සල්ලෙන්

 

mahindabb483997544327501_n

 

තමන් හමුවන්නට එන්නැයි මාදුළුවාවේ සෝභිත හිමියන් අසනීප වී රෝහල්ගතව සිටි අවසන් කාල සීමාවේ දුරකතනයෙන් තමනට අමතා කියා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ අනුව එහිමියන් ප‍්‍රතිකාර ලබා ගත් රෝහල වෙත ගොස් පැය බාගයක් පමණ කතා කරමින් සිටි බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සෝභිග හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොට්ටේ ශ‍්‍රී නාග විහාරස්ථාවයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

 

[vsw id=”/tgvar3_K_ZQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Mahinda Rajapksha pays last respects to Sobitha thero.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.