Marapana challanged -අභියෝගයක්

ඇවන්ගාඩ් සිදුවීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක්‌ සිදුව නැතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක්‌ මාරපන මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.ආණ්‌ඩුව මාරුවීමෙන් පසුව පොලිසිය ඇවන්ගාඩ් සිද්ධිය මතු කළේ ලකුණු දමා ගැනීමට බවද ඇමැතිවරයා කීවේය.

ඇවන්ගාඩ් සිද්ධිය සඳහා නඩුවක්‌ පැවරීමට නිමිත්තක්‌ නැතැයි නීතිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි කී ඇමැති මාරපන මහතා නීතිපතිවරයාද කිසිදිනක වැරදි කටයුත්තක්‌ සිදුකර නැතැයි කීය. ඇවන්ගාඩ් අවි ගබඩාවේ කිසිදු වංචාවක්‌ සිදුව නැති බවද හෙතෙම කීවේය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීය.

මාරපන ඇමතිවරයා ගේ ප්‍රකාශයෙන් අනතුරුව  ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ඇමතිවරයා තමන්ගේ ඇමතිකම් ළමයෙකුට භාර කළ යුතු බවයි.

 

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා දුෂණ විමර්ශනය කිරීම පිළිබඳව සභාගත කල ලිපිය.

 

 

Anura Diasanayaka _LetterHead.pmd

 

Law and Order Minister Tilak Marapana today told Parliament that the Police had raided the Avant-Garde floating armoury ship at the Galle Harbour soon after the election to ‘score point’. While dismissing allegations over the whole matter, the Minister stated that it was similar to the millennium city affair in 2002. “The reality was that,” he said.

Several MPs, including Chief Opposition Whip Anura Kumara Dissanayake alleged that the AG had tried to cover up the case.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.