New Zeeland: කී‍්‍රඩිකාවෝ ලංකාව පරදවති

Women_NewZealand

 

 

ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැති තරග 5 කින් සමන්විත කාන්තා කි‍්‍රකට් තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කාන්තා කි‍්‍රකට් කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් විය. අවසන් තරගයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කී‍්‍රඩිකාවෝ ඕවර 32.3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 8 ක් අතැතිව එම ඉලක්කය පසුකර ගියහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 99 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නියන් සමත් වූ අතර කී‍්‍රඩිකාවන් 8 දෙනෙක් ලකුණු 10 සීමාව පසුකිරීමටත් පෙරාතුවම දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.
ශ්‍රී ලංකාව – ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 99
(ප‍්‍රසාදිනි වීරක්කොඩි 27, ශ්‍රීපාලි වීරක්කොඩි 14, සුගන්දිකා කුමාරි නොදැවී 17, එරින් බර්මින්හැම් 16/4, සුසී බේට්ස් 8/2, ඇනා පීටර්සන් 9/2, සොෆී ඬේවින් 20/2)


නවසීලන්තය –  ඕවර 17.3 කදී කඩුලූ 2 ක් දැවී 102
(සොෆී ඬේවින් 26, සාරා මැගල්ෂාන් 39, කැතී පාර්කින්ස් නොදැවී 29)

New  Zealand womens cricket team defeats Sri lanka

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.