Protest on arrest- කුමාර් අත් අඩංගුව මර්ධන රැල්ලේ තව පියවරක්

 

IMG_3225.jpglarge (1)

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග  කොට ඇත.

 

මේ අතර වාරේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට දරන වෑයමෙන් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව ද පරණ පාරේම ගමන් කරන බව යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත දුමින්ද නාගමුව මහතා අද මරදාන සීඑස්ආර්හි දී පැවැති මාධ්‍ය හමුවක දී කිවේය.

අළුත් ආණ්ඩුව බලයට පත්වූ පසු දිගින් දිගටම මර්ධනකාරී මගකට යොමුවී සිටින හෙයින් මේ ආණ්ඩුව බලයට  පත් කිරීම‍ට දායක වූ සියළුම පිරිස් ආණ්ඩුවේ  ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීමට

මැදිහත් විය යුතු බවනා න ගමුව නාගමුව කියා සිටියේය. ගුණරත්නම් ගේ පිටුවහල් කිරීම නතර කිරීමට දිගටම දේශපාලන විරෝධතා පැවැත්වන් බව පෙරටුගාමින් කියා සිටිති.

 

[vsw id=”/vak-Gx-2VCU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Front line Socialist Party (FSP) Politburo member Duminda Nagamuwa said today FSP Central Committee member Kumar Gunaratnam, who was engaged in active politics for the last couple of months was arrested due to the influence on the Government after the recent attack at the protest launched by the HNDA students. –

 

 

 

.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.