Ranil:නිලංග සමරසිංහ බේරා ගනී

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ධුරයේ මතු වූ ගැටලූව විසඳීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මැදිහත් වී  ඇති බව  වෛද්‍ය නිලංග සමරසිංහ මහතා  කියා සිටී.

අග‍්‍රාමාත්‍යවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා  තවදුරටත්  වැඩ කරගෙන යන ලෙස තමන්ට දැන්වූ බවත් ඒ අනුව සභාපති තනතුර සඳහා අලූතෙන් පත්කර පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා එම කාර්යාලයෙන් පිටව ගිය බවද වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වැඩිදුරටත්  පැවසීය.
Prime minister Ranil Wickramasinha intervenes to save chairman of dangerous drugs  board.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.