Ranil: දේශපාලන දුස්රාවක් -අයවැයට පෙරවදනක්

ranilww

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  අයවැයට පෙරවදනක් ලෙසින් ඉදිරිපත් කළ සැලැස්ම තියුණු ලෙස දඟ කැවුණු දුස්රාවක් සේ සැලකිය හැකිය.

පලමු කොටම මුදල් ඇමති රවී කරුණානායක අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම පෙරවදන ඉදිරිපත් කිරීම් තුලින් ආණ්ඩුව නම් බස් එක එලවන නියම ඩ්‍රයිවර්  තමන් බව පෙන්න්නුම් කොට ඇත.

ආර්ථිකය නම් බස් එක ගෙනි යන මග  සහ ගමනාන්තය ගැන තමන්ට නිසි වැටහීමක් ඇති බවයි මේ මගින් ඔහු කියා සිටින්නේ.

 නව්‍යකරණයේ දිසාව

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක මිලදි ගැනීමට අඩුපොලී යටතේ ණය ලබා දෙන බව ද සෑම විශ්වවිද්‍යාලයකටම වයි-ෆයි පහසුකම ලබාදෙන බව  කියා සිටීම සහ

පොත් සඳහා හා ක්‍රීඩා භාණ්ඩ සඳහා අයකළ බද්ද ඉවත් කිරීමට  ගෙන තිබෙන බව කිමෙන් තමන් නව්‍යකරණයේ දිසාව දෙසට බස් එක හරවන් බව ඉඟි කොට ඇත.

මේ සඳහා අවශ්‍ය ඡන්ද පදනම රැක ගැනීම සඳහා සැඟවුණු ක්‍රමෝපායක් ද මේ පෙරවදන තුල සැඟවී පවතී.

 

සින්නක්කර ඉඩම්

landless

 

ඒ සින්නක්කර ඉඩම් වල වෙසෙන තිස් ලක්ෂයක් සඳහා වූ ජනතාවට  ඔප්පු ලබා දීමේ වැඩ පිළිවෙලයි. මේ මගින් පරම්පරා ගණනක ඡන්ද දායකයින් යු එන් පිය වෙත හරවා ගත හැකි බව රනිල් දනී.

අනෙක් අතට බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයට මේ පෙරවදන මුට්ටිය දමා බැලිල්ලකී.මන්දයත් පෙරවදනට එල්ලවෙන විවේචන සලකා බලා ඒ අනුව ය වය යෝජනා සකස් කිරීමේ ඉඩ ලැබේ.

සමස්තයක් හැටියට ගතහොත් මේ යෝජනා සොඳුරු සිහිනයකි

 

ප්‍රධාන යෝජනා

1. රැකියා අවස්ථා දසලක්‍ෂයක් බිහිකිරීම
2. ආදායම් ඉහළ නැංවීම
3. ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම
4. ග්‍රාමීය සහ වතුකරයේ ජනතාවටත්, මධ්‍යම පාන්තිකයන්ට සහ රජයේ සේවකයන්ටත් දේපල අයිතිය ලබා දීම
5. ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීම

Our final goal is to improve and enhance the living standards of the people; it is the goal for which we have obtained the approval of the people at the election.When we came to power on the 08th of January, Sri Lanka was caught in a tremendous and dangerous international quagmire. This was as a result of a lack of foresight by the previous Government. At Sri Lanka’s request, the recommendations made in the UN Human Rights Council had not been implemented and the danger of sanctions was looming over us. Said prime minister Ranil wickramasinha.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.