Remote එකෙන් වැඩ කරන සුදු හමුදාවේ යුද්ධ ටැංකිය

බ්‍රතාන්ය හමුදාවේ නවතම යුද්ධ ටැංකිය මේ වෙන විට කාගේත් කතා බහට ලක්වෙන්නකි. ඒ එය මින් පෙර හොලීවුඩ් සිනමාවේ දුටුවාක් මෙන් දුරස්ථ පාලකයකින් පාලනය කිරීමට හැකියාව තිබීම හේතුවෙන්.
311593A200000578-3442583-image-a-67_1455208361840
අපුර්ව නිර්මාණයක් වන මෙම යුද්ධ ටැංකියකට ජලයෙන් හානියක් නොවන අතර ඕනෑම පරිසරයක් තුල ක්‍රියාන්විතයේ යෙදවිය හැකියි. මාර්ග භාධක ඉවත් කිරීම බිම්බෝම්බ ඉවත් කිරීම අගල් කැපීම වගේම පැයට කිලෝමීටර 70 ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාවත් තිබෙනවා.
දුරස්ථ පාලකය කිලෝමීටර් 1ක පරාසයක බලාත්මක වීම මෙහි ඇති වටිනාකම තවත් වැඩි කරනවා.
3119C4BA00000578-3442583-image-a-34_1455215317444

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.