Return If Possible:තැටිය නිමුනා,රොටිය කර උනා

තැටිය නිමුනා, රොටිය කර උනා.. සුබ ගමන් හාන්දුරුවනේ..!! – RIP (Return If Possible) Sobitha Thero

ලංකාව කියන්නේ, කොයි තරම් ගෝත්‍රික රටක්ද කියන එක ආයෙත් ඔප්පු උනා හාන්දුරුවනේ.
ඔබ වහන්සේලා උදේ ඉඳන් මහ රෑ වෙනකන් බන කිව්වත්, බුද්ධාගම කියන්නේ අහිංසාවාදි දර්ශණයක්ය කිව්වත්, කෙනෙක් මැරුණම, කෙනෙක්ගේ විපතකදි ඒ ගැන සතුටු වෙනවා නම්. ඒ ආගම සත්‍යවාදි එකක් වෙනවද හාන්දුරුවනේ.
මුන් තමන්ගේම නායකයෙක් වෙච්චි ප්‍රේමදාස මල වෙලාවේ රතිඤ්ඤා දාපු උන් හාන්දුරුවනේ.
ප්‍රභා මලාම කිරි බත් කන එක අහන්න දෙයක්ද හාන්දුරුවනේ. ඌ දෙමළා නේ හාන්දුරුවනේ.
ඌ කමක් නෑ කියමුකෝ, ඌ ටෙරා නේ හාන්දුර්වනේ.

ඌගේ පොඩි එකාට, බඩට බිස්කට් දාලා, ඒවා එලියට ගන්න පපුවේ හිල් හදපු වෙලාවෙත් ආතල් ගත්ත උන් ඉන්න රට නේ හාන්දුරුවනේ.
මට බය තියෙන්නේ, මහින්ද මළ දවසටත් මුන් කිරි බත් කයිද කියලා හාන්දුරුවනේ.
මොකෝ, උලා කන්න හරි හිංගලයට මේ රට ඉතිරි කරලා දුන්නේ උන්නැහේ නේ හාන්දුරුවනේ.
බයියෝ කියන්නේ කෙතරම් තුඡ්ච උන් සෙට් එකක්ද කියලා, අද ඔබට නොපෙනුනත් ඔබ වහන්සේ ඒක දැගෙන ඉන්න ඇති හාන්දුරුවනේ.
හැබයි මෙහෙම දේකුත් තියෙනවා හාන්දුරුවනේ.
ඔබ වහන්සේ ඔය බයියෝ ආන්ඩු කරන කාළෙක මලා නම්, ටොයියෝ පට්ට වින්දනයක් ලබන්න පුළුවන් මේ වගේම හාන්දුරුවනේ.

හැබයි ඉතින් එහෙම සතුටු වෙන්න, උන්ට කොච්චර රිදිලා තියෙනවද කියලා හිතෙනවා හාන්දුරුවනේ.
අද උන් ඔක්කෝටම පිස්සු වැටිලා, ඔල්මොරොන්දම් වෙලා ඉන්නේ. බලේ නැතිව හාන්දුරුවනේ.
ඉතින් ඔබ වහන්සේ අපවත් උනා කිව්වාම, උන්ගේ පිස්සුව පෝඩ්ඩක් ඉතර සනීප වෙනවා හාන්දුරුවනේ.
ඒකත් ඉතින් බුද්ධාගමේ හැටියට නම් පිනක් නේ හාන්දුරුවනේ.
ඒ පිනත් ඉතින් ඔබ වහන්සේටමනේ හාන්දුරුවනේ.

අවුරුදු 74 ක් කියන්නේ ඉතින් ඩේට් එක්ස්පයර්ඩ් හාන්දුරුවනේ.
කල් ඉකුත් උන බඩු වලට වැලිව් එකක් නෑ හාන්දුරුවනේ.
මාතලන්ට මතකයි ඔය බයි ඒකාධිපතියා එලවන්න ගේම ගහන වෙලාවේ. බයි ලොක්කගේ සිල් රෙදි දන් දීපූ ලේඛම් මහත්තයයි, ඝෝඨාභය මහත්තයයි නාග විහාරෙට වැඩියා හාන්දුරුවනේ.
එයැයිලා කිව්වේ නම්, ඒක මේ සාකඡ්චාවක් කියලා හාන්දුරුවනේ.
එදත් ඔබ වහන්සෙගේ පපුවට ඒ තර්ජන දරාගන්න බැරි වෙන්න ඇති හාන්දුරුවනේ.
ඒ නිසා හරි, එහෙම නැත්නම් මුන්ගෙන් බේරෙන්න බැරි නිසා හරි, ඔබ වහන්සේ හොස්පිටලයිස් උනා නේ හාන්දුරුවනේ.

උන් හිතන්න ඇති වැඩේ හරි කියලා හාන්දුරුවනේ.
ඒත් ඔබ වහන්සේ ගේම ඇත ඇරියේ නෑ නේ හාන්දුරුවනේ.
ඊට පස්සේ උන් ගේම අත ඇරියා නේද හාන්දුරුවනේ.
උන් බැලුවේ ජිල්මාට් දාලා බලේ ඉන්න. ඒත් ඒකටත් කෙල උනා නේ හාන්දුරුවනේ.

ඔබ වහන්සේ හැමදාම උන්නේ ජනතාවගෙ පැත්තේ හාන්දුරුවනේ.
94 සැටලයිට් ගේන්න පට්ට ගේමක් දීපු අයගෙන්, ඔබ වහන්සෙත් එක්කෙනෙක් නේ හාන්දුරුවනේ.
සැටලයිට් නෝනා බලේ ගත්ත ගමන් පන්සල පැත්තේ ආවට, ඊට පස්සේ වැඩියේ නෑ නේ හාන්දුරුවනේ.
සැටලයි නෙමෙයි, හැම එකාම එහෙමයි හාන්දුරුවනේ.

තව ටිකෙන් ජනාධිපති වෙන්නේ ඔබ වහන්සෙයි හාන්දුරුවනේ.
එහෙම උනා නම්, ඔබ වහන්සෙට මෙහෙම වෙන එකකුත් නෑ හාන්දුරුවනේ.
ඒත් ඉතින්, රට නම් මීටත් වඩා අනාත වෙන්න ඉඩ තිබුනා හාන්දුරුවනේ.
ඒකයි මාතලන්ලා ඒකට විරුද්ධ උනේ හාන්දුරුවනේ.
ඒත් ඉතින්, කප්පරක් පච කෙලලා ආපු මේ ආන්ඩුවත්, ඔබ වහන්සේට සරම උස්සලා, කලිසම් ගලවලා, පුකම පෙන්නුවානේ හාන්දුරුවනේ.

කුඩ්ඩෝන්ට ආසන සංවිධායක් කම් දුන්නනේ හාන්දුරුවනේ.
අරකේ උන්න අලිබබා ඇර, හොරුන්ගෙන් බාගයක්ම දැන් මුන් එක්ක නේ හාන්දුරුවනේ.
කැළෑ කපපු උන් ඇමතිවරු නේ හාන්දුරුවනේ.
මුන් එතනෝල් ඉතරක් නෙමෙයි, කරුංකා ගේමුත් ගහනවා නේ හාන්දුරුවනේ.
අවන්ගාඩ් ලීගලයිස් කියනවනේ හාන්දුරුවනේ.
තාජුඩීන් මැරිලා තියෙන්නේ, ඇක්සිඩන්ට් වෙලා නේ හාන්දුරුවනේ.

ඇෆ් සී අයි ඩී (FCID) එකේ ලොක්කා, නඩු දවස්වලට බඩු ගහන්න යනවනේ හාන්දුරුවනේ.
ඒ නිසා හොරු ඇතුලට දාගන්න බෑ නේ හාන්දුරුවනේ.
උන් ඊට පස්සෙ ප්‍රෙස් කොන්ෆර්ස් තියලා මුන්ට කින්ඩිය දානවා හාන්දුරුවනේ.
මුන් හොරුන්ගෙන ගාන අරගෙන, නඩු බලවනනේ හාන්දුරුවනේ.
දැන් ගන්න ඉන්නේ මහින්ද ඉතරයි හාන්දුරුවනේ.

ඔබ වහන්සේ රොටි පුච්චන්න උන්නට, මුන් ඔබ වහන්සෙගේ රොටිය විසික්ක කොරලා, උන්ගේ රොටි පුච්චනවා හාන්දුරුවනේ.
මුන් එක්ක මොන රොටිද හාන්දුරුවනේ.
රොටි තියා, පාන් කියා ගන්න බැරිව මිනිස්සු ඉන්නේ හාන්දුරුවනේ.
හොරු පැත්තක ඉද්දි, දැන් උන් උන් මරා ගන්නවා හාන්දුරුවනේ.
මේවා දැක්කා නම්, ඔබ වහන්සේ මැරෙන්නේ පුකෙන් හිනාවෙලා වෙන ලෙඩකින් හාන්දුරුවනේ.
දැන් හොරුන්ගේ තැටිය නම් රත් වේගන එන්නේ හාන්දුරුවනේ.

ඔබ වහන්සේ පැතූ ලංකාව මේ පොළොව මත ඉස්තාපිත කිරිම තම පරම යුතුකමයි කියලා ලොක්කා කියලා තිබුනා හාන්දුරුවනේ.
හැබයි ඒක පරම යුතුකම නොවී පරණ යුතුකමක් නම් උනේ ඔබ වහන්සේ බලාගෙන ඉන්දැද්දිම නේ හාන්දුරුවනේ.
ඔබ වහන්සේ පැතූ එක කෙසේ වෙතත්. සෝමාලියාව ඉතියෝපියාව වගේ එකක් නම් අපිට වැඩි කල් නොගොහින්ම බලා ගන්න පුළුවන් වෙයි හාන්දුරුවනේ.
හැබයි ඒක ඔබ වහන්සේට නම් බලන්න වෙන්නේ නෑ හාන්දුරුවනේ.

මේවා දැක්කාම, එකස්පයිර් වෙච්ච පපුවකට ඔරොත්තු දෙන්නේ නෑ හාන්දුරුවනේ.
එක අතකින් මේ විගඩම් බලනවට වඩා යන ළෝකෙක වැඩ්ඩ එක නිවනක් හාන්දුරුවනේ

මාතලන් නම්, නිවන් පිලිගන්නේ නෑ හාන්දුරුවනේ.
ඒත් ඉතින්, මේ රටේ පහල වෙච්ච දරුණුම පාලකයා සහ මේ රට විනාශ කල දරුණුම පවුල ගෙදර යවපු එකට නායකත්වය දුන්න එකම, ඔබ වහන්සේ පැතු පැතුමකට දොරටු ඕපන් කරයි හාම්දුරුවනේ.

ඒත් ඉතින්, තව අවුරුදු පහකින් හරි ඊට කලින් හරි මේ පිස්සු හුටංලා ටික එලවන්න හිටං ඔබ වහන්සේ නැති එක ගැන නම් දුකයි හාන්දුරුවනේ.

ඔබ වහන්සේට සුබ ගමන් හාන්දුරුවනේ…!!!

මීට මාතලන්.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.