Sarath Fonseka:ගිනස් වාර්තාවකට ළඟා වෙයි

 

 

 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  ගින්ස් වාර්තාවක් තැබීමට සුදානම් වන  බවක් පෙනෙන්නට තිබේ.

දේශපාලනයේදී තමන්එක් කරගත් පිරිසට වඩා අමනාප කරගත් පිරිස වැඩි බවක් පෙනෙන්නට තිබේ.

දැන් තවත් පුරුකක් ලිහී ගොසිනි.

 

 

. ඔහුගේ මහ ලේකම් ආනන්ද මානවඩු පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇත . නව ලේකම් ලෙස තිසර පෙරේරා නම් කරනු ලැබ සිටී.

ෆොන්සේකා ගේ  පක්ෂයේ හිටි මන්ත්‍රීවරු, පළාත් මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ගිය මැතිවරණ සමයේ ඉල්ලා අස්වූහ.

ඔහු වෙනුවෙන් නඩු කටයුතු වලට මැදිහත් වූ විජේදාස රාජපක්ෂ දැන් ෆොන්සේකාට එරෙහිව නඩු දැමීමට සුදානමෙනි.

ජයන්ත කැටගොඩ මහින්ද රාජපක්ෂට එකතු වී

 

 

හිර ගෙදරට යෑමට සිදු වූ විට පාර්ලිමේන්තු අසුන ආරක්ෂාවට ලබා දුන් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ගෙන් අසුන ලබා ගැනීමට  උසාවි ගියත් වැඩේ සාර්ථක වුනේ නැත.

 

Democratic Party 'Surprised' Over Susil Kindelpitiya's Move

 

ලඟම හිතවතෙක් සේ කටයුතු කළ සුසිල් කිඳේල්පිටිය මැතිවරණ සමයේදී පක්ෂයෙන් ඉවත් ද්‍රවිඩ එක්සත්පෙරමුණට එක් විය.

 

 

 

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් මන්ත්‍රී අර්ජුන රණතුංග අස්වුනේ කලකට පෙරය.

පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තනතුර දැරූ  මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා  තනතුරෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන්  අස්වුනත් ලැජ්ජාව නිසා ඒ බව හෙළිදරව් කලේ නැත.

හමුදාවේ සිටි කාලය තුලදී  ජෙනරාල් ජානක පෙරේරා සමඟ ඇති කර ගත ගැටුම් ප්‍රසිද්ධ රහස්ය.

මේ සිදුවීම් වල හේතුව ෆොන්සේකා මහතා තමන් වටා විශ්වය බ්‍රහමනය වෙති සිතා කරන දේශපාලනයද එසේත් නැතිනම් ඔහුගේ පුද්ගලික මනෝ භාවයන්ද යන්න නැතිනම්

ඔහුව අත්  හැර යන ය ගේ ගති සොබාද යන්න හිත ගැනීමට අමාරය.

 

Sarath Fonseka is loosing friends at an alarming rate .

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.