Sobithඅ Thero-උන්වහන්සේ පැතු චාම් අවසානය

 අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත එහිමියන් විසින් ප්‍රකාශ කර තිබූ වීඩියෝවක් ලැබී තිබේ. ඒ අනුව උන් වහන්සේ රාජ්‍ය ගෞරව දෙනවාට පවා විරුද්ධ වී තිබේ..

උන්වහන්සේගේ අවසානය විය යුතු ආකාරය ගැන උන්වහන්සේගේ කැමැත්ත…

Posted by චතුෂ තුෂර කුමාර on Monday, November 9, 2015

තමන්වහන්සේ අපවත් වුණු පසු විශාල මුදලක් වැයකොට උත්සව පැවැත්වීමට තමන්වහන්සේ අකමැති බව අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙනී සිටින කලකට ඉහත දී පටිගත කරන ලද වීඩියෝවක සඳහන් කොට තිබේ.

එසේම තමන්වහන්සේව ආදාහනය කරනවාට ද අකමැති බව එම වීඩියෝවේ දී පවසන සෝභිත හිමියන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ තම දේහය අක්ෂිදාන සංගමයට භාර දී අවයව ලබාගෙන භූමදාන කළ යුතු බවයි.

කුඩා දරුවන් අව්වේ තබා, පෙරහැරවල් පැවැත්වීමෙන් වලකින ලෙසට ද උන්වහන්සේ ඉල්ලා සිටින අතර ලාභම පෙට්ටියක දේහය තැන්පත් කර එක් දිනකින් අවමංගල්‍යයේ සියළු කටයුතු අවසන් කරන ලෙසට ද පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.