Sobitha Thero: සරත් විජේසූරිය ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ කැඳවුම්කරු

sarathw

 

 

 

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පුරප්පාඩු වූ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ කැඳවුම්කරු තනතුරට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්කර ඇත.

එම සංවිධානයේ ඊයේ (23) පැවති රැස්වීමකදී අදාළ පත් කිරිම සිදුකර තිබේ.

මීට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන අනුශාසක ලෙස ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ද අනුශාසකවරුන් ලෙස කෝට්ටේ ශී‍්‍ර නාග විහාරයේ වත්මන් විහාරාධිපති උඩුකල කන්දේ අරියනන්ද හිමියන් සහ ගරු රීච් ෂෙල්ටන් ප‍්‍රනාන්දු පියතුමන් පත් කිරීමටද මෙහිදී තීරණය වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.