sunny leone and Wimal- විමල් ට මතක් වූ ඇය

මෙරට කැසිනෝ ප‍්‍රවර්ධණය සඳහා අසභ්‍ය චිත‍්‍රපට නිලියක් වන සනී ලියොන් ගෙන්වන්නට යද්දී ගණිකා වෘත්තිය නීතිගත් කරන්නැයි ප‍්‍රසිද්ධියේ සටන් වදින සංවිධාන බිහි වෙද්දී සමලිංගිකයින් පිලිගන්නැයි ලියුම් ලියද්දී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වනවාසී වීදැයි ජාතික නිදහස් පෙරමුණේ නයක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රශ්ණ කරයි.

අද තියෙන්නේ ‘මල් හතේ‘ ප්‍රජාතන්ත්‍රවාදය…
“ගහපු ගමන් ඹළුව පැලෙන බැටන් පොලු ආනයනය කළාද?…
“කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියෝන් ගෙනෙනවාද?…
“ආණ්ඩුවේ වැඩ ගැන කතා නැත්තේ රතන හාමුදුරුවෝ දැන් වැඩ වසන්නේ වනවාසීවද?..
විමල්ගෙන් ප්‍රශ්න පත්‍රයක්

 

 

[vsw id=”/6eWEyttsGVo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

Oppasition mp wimal weerawansa takes a hit at government financial policy-The good-governance proponents, who condemned casinos in the country, should confirm whether they are planning to promote the casino industry by bringing the well-known erotic actress Sunny Leone to the country-questioned wimal

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.