Tax:කාර් මිළ අහස උසට

01 (1)

අළුත් අයවැය යෝජනා හේතුවෙන් වාහන මිළ ලක්ෂ පහේ සිට ලක්ෂ  විසිපහ දක්වා වැඩිවිය හැකි බව වාහන ආනයනකරුවන් ගේ සංගමය කියා සිටී.

බදු වලට අමතරව රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් වාහන  මිළ විශාල වශයෙන් ඉහල යන බව වාහන ආනයනකරුවන් ගේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි ගේ කියා සිටී.

ඉන්ධන සහ බැටරියෙන් දිවෙන හයිබ්‍රිඩ් කාර්  සඳහා සියයට දහයකින්ද විදුලි බලයෙන් දුවන කාර් සීයට පනහකින් බදු වැඩි කොට ඇත.

ඒ අනුව විදුලි බලෙන් දිවෙන කර එකක මිල රුපියල් ලක්ෂ විස්සකින් පමණ වැඩි  වෙනු ඇත.විදුලි බලෙන් දිවෙන නිසාන් ලීෆ් කාර්  එකක් රුපියල් ලක්ශ හැටක් පමණ වනු ඇතත්‍රි රෝද රථයක් ලශයකින්ද මරුටියක් ස්කහ දෙකකින් පමණ ඉහල යනු ඇත.

පරිසර හිතවාදී

ImageGen.ashx_-620x360

 

 

ආණ්ඩුව මෙම බදු ගැසීම සිදු කොට ඇත්තේ වඩාත් පරිසර හිතවාදී විදුලි කාර් වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබියදීය.

මුදල් ඇමතිවරයාත්අගමැතිවරයාත් කියා සිටින්නේ තමන් මධ්‍යම පංතිය ස්ථාවර කොට ශක්තිමත් කරන් බවයි.

මේ රිය බදු  වැඩි කිරීම තුළ  මධ්‍යම පංතිය ස්ථාවර කොට ශක්තිමත් කිර්ර්ම්මේ ප්‍රකාශය අප්‍රභංශයක් බවට  පත්වේ.

අවශ්‍ය ලිය කියවලි සම්පාදනය කිරීමේ ගාස්තු මෙන්ම ණයවර ලියැකියවිලි සම්පාදනය කිරීමේ ගාස්තුද වැඩි කොට ඇත.

car price

 

 

In the wake of the government’s taxes on vehicle imports proposed in the budget, the prices of vehicles are expected to rise at least by Rs. 500,000 to Rs. 2.5 million, motor traders disclaimed.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.