Tax:සතියක අදායම කෝටි දෙදහසක්

money-640x400

 

 

පසුගියදා සම්මත කරගත් සුපිරි වාසි බද්දෙන් සතියක කාලයක් තුළ රජය රුපියල් කෝටි දෙදහසක් (බිලියන 20ක්) උපයාගෙන ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඉකුත් අයවැය මගින් සම්මත කළ මේ බද්ද බල පැවැත්වෙන්නේ රුපියල් කෝටි 200කට (මිලියන 2000) වඩා වැඩියෙන් අදායම් උපයන සමාගම් සඳහාය.

මෙරට සමාගම් 100කට වැඩි ප්‍රමාණයක් සුපිරි වාසි බද්ද ගෙවිය යුතු බව ද මේ අතර වාර්තා වේ.

මේ බද්ද ගෙවනු ලබන්නේ මුල්‍ය, බැංකු, රක්ෂණ, බහුජාතික, මත්පැන් නිෂ්පාදන හා ඇඟලුම් කර්මාන්ත ශාලා බව පැවසේ.

රජය සුපිරි වාසි බද්දෙන් රුපියල් කෝටි පන්දහසක් උපයා ගැනීමට සැලැසුම් කර තිබේ.අනෙක් මහ පරිමාන සමාගම් වලට බදු වැඩි කිරීම හේතුවෙන් දිගු කාලීන ලාභය අඩු විය හැකි බව ආර්ථික විසේෂඥයින් පවසති.

srilanka earns a lot on taxing the big boys

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.