TAX: බදු බර ගැන රවී ගෙන් රතු එළියක්

83608_ravi-new-

2016 වර්ෂය සඳහා වන අයවැය එළඹෙන නොවැම්බර් 20 වනදා එළිදැක්වීමට නියමිතව ඇත. එහිදී පුනරාවර්තන වියදම්වලට වඩා වැඩි ආදායමක් ඉපයීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මෙතෙක් අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර ගණනාවකට නව බදු වර්ග පැනවීමට අදහස් කර ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටී. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ඉදිරි 2016 වසර වෙනුවෙන් අප ප‍්‍රාග්ධන මුලික අයවැයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. පුනරාවර්තන වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට 2016 වසර තුළ ක‍්‍රියා කරනවා. එහිදී මීට පෙර සලකා නොබැලූ අංශ වෙත බදු පනවමින් ආදායම් උපයා ගැනීමට ඉලක්ක කරනවා. එය ජනතාවට බලවත් පීඩාවක් නොවන අයුරින් සිදු වේවි.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.