තාජුදීන් ගැන මහින්ද සමඟ කතා නැහැ-රනිල්mhinda samnga

ranil and mahinda

 

 

රගර් ක්‍රීඩක තජුදීන් ගේ මරණය සම්බන්ධයෙන් තම පවුලේ අයෙක් අත්  අඩංගුවට ගත හොත් ගත හැකි ක්‍රියා මාර්ග සම්න්ධයෙන් අගමැති

රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතරේ පසු ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇතිවූ බව මාධ්‍ය ඔස්සේ පැතිර යද්දී

එවැනි කතා බහක් නොවූ  බව වික්‍රමසිංහ  පවුලේ මාධ්‍ය ආයතනයක් වූ සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

මහින්ද රාජපක්ෂ තමන් හමුවීමට පැමිණියේ තමන්ට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ලැබෙන වෙලාව ප්‍රමානවත් නොවන බව දැන්වීමට යැයි රනිල් වික්‍රමසිංහ කියා සිටී.

යෝජිත ව්‍යවස්ථා වෙනස්කම් සහ ඡන්ද ක්‍රමයේ වෙනස්කම් පිළිබඳවත් තමන් හා හිටපු  ජනධිපතිවරයා අදහස් හුවමාරු කරගත් බව රනිල් වික්‍රමසිංහ කියා සිටී.

විනාඩි පහළොවකට පමණක් සීමාවූ මේ කතා බභ අවසන් කොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කරමින් සිටි කථාවට සවන්දීම සංධ තමන් පාර්ලිමේන්තු සභා ගර්භය තුලට ගිය බවයි රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.