Vehicle: වාහන මිළ පහළට

car-hybride-650x367

 

 

මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.

මෙසේ වාහන මිල ගණන් පහල යාමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් වාහන වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමගයි.

එහිදී වාර්තා පෙන්වා දෙන්නේ කලින් තිබූ  FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී බවයි. ඒ අනුව වාහනය මිලද  පහත වැටේ.

උදාහරණයක් ලෙස ..
Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962 වන අතර එහි නව අගය ජපන් යෙන් 1895000 ක් වේ. ‍

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.