විජේදාස-සේනාධිපති ඩිස්නිලන්ත සංචාරයේ පින්තුර ෆොන්සේකාගෙන්

“විජේදාසගේ කටේ පිට්ටු හිරවෙලා”… මෙන්ත ඇත්ත… ෆොන්සේකා ඡායාරූප පිටකරයි…

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සබඳතා පැවැත්වූ බවත් තමන් කළ අභියෝගයට මෙතෙක් ප්‍රතිචාරයක් දැක්වීමට විජේදාස රාජපක්ෂට හැකි වී නැති බවත් ඔහු ඉන්නේ “කටේ පිට්ටු හිරවෙලා” වගේ බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.wije2lk

ඇවන්ට්ගාඩ් සභාපතිවරයා ලබාදෙන්නේ මිලියන 500යේ, 600යේ අල්ලස් බවද ඒ මහතා පවසයි.

අද (09) කොළඹදී පැවති මාධය හමුවකදී ඔහු මේ බව පවසා ඇති අතර එහිදී වැඩිදුරටත් අචහස් දක්වමින් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ සිය දරුපවුලද ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා සිය දරු පවුලද 2006 වසරේ සංචාරය කළ බවත්, එහිදී  ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්ය.

ෆොන්සේකා මහතා සඳහන් කරන විනෝද සවාරිය සනාත කරන ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.-ලංකා ට්රුත්wije1lk

 

ෆොන්සේකා ගේ අවලාද වලට පිළිතුරු දීමේ වුවමනාවක් තමන්ට නැති බව විජේදාස රාජපක්ෂ මීට පෙර කියා සිටියේය එහෙත් මේ ඡයාරූප  නිකුත් වීමත් සමග තත්වය වෙනස් වී ඇති බව යහ පාලන නෙටීක්ෂකයින් පවසති.

 

[vsw id=”/0HeQdwZ51Xc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

wijelkddwijelk555wijelk88

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.