WT1190F-කඩාවැටුනු සුන්බුන් අහසේ දිස් වු හැටි -වීඩියෝව

ශ්‍රී ලංකාවට ඉහල අහසේ දැවී  ගිය රොකට්  සුන්බුන් වල ඉහල අහසේ සිට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත. වලාකුළු හේතුවෙන්  මෙම සුන්බුන් දැවී වී යන ආකාරය තංගල්ල අවට සිට  නිරීක්ෂණය කල පිරිසට දැක බලා ගැනීමට නොහැකිවී ඇත.

The International Astronomical Center (IAC) and the United Arab Emirates Space Agency ඒකාබද්ධව මෙම නිරීක්ෂණය කරමින් සිදුවීම ර්රුප ගත කළහ.

විශ්වයේ තැනින් තැන අත්හැර දම තිබෙන රොකට් චන්ද්‍රිකා පෘතුවියේ වායු ගෝලයට ඇතුල් වීමට තිබෙන ඉඩ කඩ ගැන වැඩිදුර අධ්‍යනය කිරීමට මෙම නිරීක්ෂණ ඉවහල් විය හැකිය.

සුන්බුන්  පෘතුවියේ වායු ගෝලයට ඇතුල් වූ වහාම ගිනි බෝලයක් බවට පත් වී විනාශ විය.

 

 

Clouds hampered observations from the ground in Sri Lanka during the re-entry of WT1190F overnight, but a team of astronomers captured spectacular images of the object from a high-flying plane over the Indian Ocean very close to the predicted time of arrival. hosted a rapid response team to study the re-entry of what was almost certainly an old rocket stage.

 

[vsw id=”/2gFUXR3ilWs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

ගුවනේ සිට නිරීක්ෂණය කල අන්දම

[vsw id=”/YJT-q8_dl88″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.