WT1190F-ලොවේ ඇස් තංගල්ලට-එහෙත් කිසිත් නැත

 

 

113bbb

 

 

අද(13)  දහවල්  ශ්‍රි ලංකාවේ මුහුදේ දකුණූ දෙසට  රොකට්ටුවක කැබැල්ලක වැටෙතියි කියන ආරංචියත් සමඟ මොරටුව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ හා කොළඹ ග්‍රහලෝකාගාරයේ නිරික්ෂකයෝ පිරිසක් දුරේක්ෂ ද සමග තංගල්ල නාවික හමුදාව අසල මුහුදු තීරයට  පැමිණ සිටියත් මේ තාක් සුන්බුන් කිසිත් පතිත වී නැත.

මේ පොලව මතට පතිත වීමපෙර වී අළු වන්නට ඇතැයි සක කෙරේ.

.

තංගල්ල නාවික කදවුර අසල නිරික්ෂණ මධ්‍යස්ථානයේ සිට මොරටුව අාතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ ජනක අඩසුරිය මහතා පැවසුෙව් 11.50 ට පමණ අභ්‍යවකාශ කැබැල්ල වැටෙන බවත් ගණනය කොට තිබින.

 

Astronomers monitoring the space debris WT1190F, which was expected to fall into the sea or on land near southern coast, today said the debris might have burnt to ashes before reaching the Earth’s atmosphere

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.