සොබා දහම තුළ ඇති ජීවමය අන්තර්ගතය සොයා යන චාරිකාවට එක්වන්නට ඔබත් කැමතිද ? …….

artසොබා දහම තුළ ඇති ජීවමය අන්තර්ගතය සොයා යන චාරිකාවට එක්වන්නට ඔබත් කැමතිද ?

එසේ නම් මේ ගැන ඔබට සිතය බැලිය හැකියි. ඇළ දොළ – ගංඟා – ගහකොළ – ගල්කුළු – දියවැල් වල ඇති චරිත සොබාවන් එකිනෙකට වෙනස් වන්නා වූ හැඩතලයන් …… විවිධ ආලෝක තත්වයන් තුළ මවන නේක රූ රටාවන් ……. අඳුර තුළින් මතුවන ශෝකීමය ගුප්තමය භාවයන් හැදෑරීමට ඔබ උනන්දුවන්නෙක්ද ?

එසේනම් ඇසිල්ලකින් වෙනස් වන දර්ශන තලයන් හා වස්තූන්හි ඉරියව් හා චලනයන් ග‍්‍රහණය කර ගැනීමේ අභ්‍යාසයන් මෙන්ම දිනෙන් දින අලූත් දෙයක් සොයා යෑමේ අධ්‍යයනය චාරිකාවට ඔබත් පිවිසෙන්න.

සෙනසුරාදා ඉරිදා දිනයන්හි පැවැත්වෙන ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියෙකු මෙහෙයවන සොබා රූ අධ්‍යයනය කෙටිකාලීන පාඨමාලාවට වාෆා ඇරයුම් කොට සිටී.

ඔබත් ඇතුළු වන්න. ඔබගේ අවස්ථාව තහවුරු කර ගැනීමට හා පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට

දුරකථන – 0729964260

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.