ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…………

donald-trump-b2016 ඇමරිකානු ජනපතිවරණයෙන්  ජයග්‍රහණය ලබාගන්නට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක  ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිබෙනවා.  මේ අනුව ඇමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනවාරි මාසයේදී දිවුරුම් දෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.