තායි සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් ගෙදරටම

thaiගණිකා සේවාව සපයන මැඩම්ලා සහ බොස්ලා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ තායිලන්ත සහ රුසියානු ගණිකාවන් සඳහා ඉල්ලුම පහත වැටීමයි. මුල් කාලයේදී තායිලන්ත ලිංගික ශ්‍රමිකයෙකුට පැයකට රුපියල් 15,000ක් සහ රුසියානු ලිංගික ශ්‍රමිකයෙකුට පැයකට රුපියල් 20,000ක් ලබාගත හැකි වුවත්, දැන් මේ මුදල රු. 5,000 දක්වා පහත බැස ඇති බව ඩේසි නමින් ප්‍රකට කලමනාකරිවරියක් (මැඩම්) lankanewsline වෙත පැවසුවාය.

සංචාරක විසා බලපත් මත රැදී සිටිමින් ගණිකා සෙවා සපයන ආයතන ආගමන හා විගමන නිලධාරීන් විසින් නිරන්තරයෙන් වැටලීම හේතුවෙන් විදේශීය ගණිකාවන් සඳහා ඇති ඉල්ලුම පහත වැටි ඇති බවත් ඇය අප සමග පැවසුවාය.

ගණිකා සේවා සපයන ස්ථාන වටලන අවස්තාවලදී එහි සිටින පිරිමින් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කාන්තා හිමිකම් සංවිධාන විසින් ප්‍රශ්න කිරීමෙන් පසුව පිරිමි පාර්ශවයද අත්අඩංගුවට ගැනීම ආරම්භ කර ඇති බැවින් ව්‍යාපාරය පවත්වාගෙන යාම තවත් දුෂ්කර වී ඇති බව ඇය පැවසුවාය.

new2මේ තත්වය හමුවේ කුමක් කරන්නේදැයි විමසු විට නව සේවා කීපයක් හදුන්වා දී ඇති බවයි ඩේසි මැඩම් පැවසුවේ. පළමුවැන්න නම් විපරිත කාමාශාවන් ඇති ධනවත් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටුකරලිමයි. මේ සදහා තායිලන්තයෙන් ලිංගික සංක්‍රාන්තික ශ්‍රමිකයින් කිහිප දෙනෙක් ගෙන්වා ගෙන ඇත. එයින් දෙදෙනෙක් පසුගියදා පිටකොටුවේ හෝටලයක සිදුවූ වටලිමකදී අත්අඩංගුවට පත්විය. මේ නිසා මේතාක් ප්‍රචලිතව පැවති හෝටල් සහ ගණිකා නිවාස වල සීවා සැපයීම වෙනුවට Home Visit ක්‍රමය ප්‍ප්‍රචලිත කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.