අතිශය ජනප්‍රිය තාරකාවන් රැසක් එකවර නිරුවතින්

Donald Trumpඩොනල්ඩ් ට්‍රම්ට්, ඉතිහාසයේ වැඩිම අවධානයක් ලබාගත්තා යැයි කිවහැකි ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයාගේ සිට කිම් කාර්ඩිශියන් දක්වා වූ අතිශය ජනප්‍රිය තාරකාවන් රැසක් එකවර නිරුවතින් තනි සයනක සතපවා තම නවතම ගීතයේ වීඩියෝවට නගාගැනීමට කිම්ගේ වර්තමාන සැමියාවූ කැන්යා වෙස්ට් සමත්වූවා. මේ තිදෙනාට අමතරව ජොර්ජ් බුෂ්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට්, ඇනා වින්ටුවර්, රිහානා, ක්‍රිස් බ්‍රවුන්, ටේලර් ස්ව්ෆ්ට්, රේ ජේ, ඇම්බෙර් රොස්, කේට්ලින් ජෙනෙර් හා බිල් කොස්බිද මෙම වීඩියෝවේ නිරුවත් වී තිබුනා.

නමුත් මෙය එලිදකිනවිට තවමත් අවිවාහකව ඉතා නිකලැල් දිවියක් ගෙවන ටේලර් ස්ව්ෆ්ට් මෙසේ සලුපිලි උනාදමා ප්‍රසිද්ධියේ නිරුවත් වීමගැන සැක මතුවුනා. අවසානයේදී තම නිරුවත යොදාගෙන ජනප්‍රියවීමට තැතනීම ගැන මේ සියලු දෙනාම විරුද්ධවූ අතර, තමා වීඩියෝව සඳහා යොදාගත්තේ සැබෑඅයනොව අනුරූබව පිලිගැනීමට කැන්යාට සිදුවුනා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.