අමුතු හෙළිදරවුව…

Love and Sexසුපර්ඩ්‍රග් ඔන්ලයින් ඩොක්ටර් අඩවිය විසින් පවත්වන ලද සමීක්ෂණයකින්  අපූරු තොරතුරක් හෙලිවී තීබෙනවා.. ඔවුන් පුද්ගලයන් 2,000 ක පමණගෙන් ඔවුන් ලිංගික සබඳතා වලදී වඩාත්ම බියක් දක්වන දේ කුමක්දැයි අසා තිබෙනවා. මේ සංගණනයට පිරිමි 1212 ද ගැහැණු 916 ද සහභාගීවී ඇති අතර ඔවුන් ලිංග වශයෙන් වඩාත් වැඩි බියක් දක්වන කරුණු 10 ප්‍රසිද්ධියට පත්කලා. ඒ අනුව පිරිමි වැඩිදෙනෙක්  නිතරම සහකාරියට සමාජ රෝග වැළදී ඇත්දැයි බියෙන් පසුවන බවත් ගැහැනුන් වැඩිදෙනෙක් සහකරුවා විසින් කොන්ඩමය පැළදීම ප්‍රතික්ෂේප කරැතියි ද යන බියෙන් පසුවන බවත් හෙළි වුනා.

මේ සමීක්ෂණය බටහිර සමාජයට අදාල එකක්. අපේ ඇත්තන් මොනවට බය වෙනවද කියලා බලන්න තවම අපේ රටේ නම් මේ වගේ සමීක්ෂණයක් තියලා නෑ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.