ඉන්ස්ටග්‍රම් රැජිනිය

Instagram Queen - Alexis Renඉන්ස්ටග්‍රම් රැජිනිය” ලෙස විරුදාවලිය ලත් ඇලෙක්සි රෙන් මිලියන 6.6 කටත් වඩාවූ තම රසික පිරිස තමා කෙරේ රඳවාගන්නා ආකාරය ගැන පවසා තිබුනා… 19 හැවිරිදි මේ රූමතිය පවසන පරිදි ඇය දිනකට විනාඩි 20 ක ප්‍රමාණයක් හිරු එලියේ ගතකරන අතර, ආහාර පාලනය හා ව්‍යායාමවල නිරත්වීම පුරුද්දක් කොටගෙන තිබෙනවා.

එසේම තමා පාටි-සොයා යන්නෙක් නොවන බවත් මත්පැනින් තොරබවත් ඇය පවසනවා.. තම පෙම් සබඳතාගැන ඇය කිසිවක් නොපවසන ඇය ඇගේ “චාජරය” ලෙස හඳුන්වාදෙන්නේ සූර්යයායි. කෙසේ වෙතත් ඇය, ඇය වැනිම තම අන්තර්ජාල ජනප්‍රියත්වය ගැන කයිවාරු ගසන ක්‍රීඩාතරුවක් වූ ජේ අල්වෙර්ස් සමඟ රහස් සබඳතාවක් පැවතියා කියානම් කටකතාවක් තිබෙනවා

Instagram Queen - Alexis Ren Instagram Queen - Alexis Ren Instagram Queen - Alexis Ren

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.